මෙරට නිෂ්පාදිත ප්‍රථම විදුලි යතුරු පැදිය නුදුරේදීම වෙළඳපොළට

ශ්‍රී ලාංකීය තරුණයෙකු මෙරට ප්‍රථම වරට විදුලි යතුරුපැදියක් නිෂ්පාදනය කර තිබෙනවා.

සසිරංග ද සිල්වා වන ඔහු විසින් මීට පෙර ඉන්ධන නොමැතිව ධාවනය කරන ත්‍රිරෝද රථයක් එකලස් කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වූ තරුණයෙක් වනවා.

විදුලි යතුරුපැදිය සම්පූර්ණයෙන්ම ආරෝපණය කළහොත් කිලෝමීටර 120 ක සම්පූර්ණ දුරක් ධාවනය කළ හැකි අතර උපරිම වේගය පැයට කිලෝමීටර 110 කින් සමන්විත බවයි ඔහු පැවසුවේ.

යතුරුපැදියේ බඳ, චැසිය සහ විදුලි උපාංග දේශීයව නිෂ්පාදනය කර ඇති බව ඔහු වැඩිදුරටත් අනාවරණය කළා.

යතුරුපැදිය 2022 අගෝස්තු මාසය වන විට වෙළඳපොළට පැමිණීමට අපේක්ෂා කෙරෙන අතර යතුරුපැදියේ මිල මෙතෙක් අනාවරණය වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11