මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් හා ජීව පතරොම් සමඟ අයෙක් අත්අඩංගුවට

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් හට ලද තොරතුරක් මත තිස්සමහාරාම පොලිස් වසමේ සාම ගුලිය වැව අසල වගා ඉඩමක වැටලීමක් සිදු කර එහි වාඩියක් තුළ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි 02 ක්, ටී.56 පතරොම් 11 ක්, එම්.16 පතරොම් 03 ක් හා එම්.පී.එම්.ජී පතරොම් 03 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම පොලිස් ස්ථානයට ඉදිරිපත්කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37 ක් වන කාවන්තිස්සපුර, තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි හිටපු යුධ හමුදා සෙබලෙකු බවයි වාර්තා වන්නේ.

තිස්සමහාරාම පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන්දි මුදල් සොයා බැලීමට ගිය ගොවියෝ - නිලධාරීන් අතර උණුසුම් තත්වයක්..සත පහක්වත් නෑ..බොරු කියන්න එපා
13:11
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආ ජනපතිව වැළඳගෙන දුව සංවේදී වෙයි
01:42
Video thumbnail
Praharaya | පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
00:53
Video thumbnail
කැලෑ නීතිය රජ කරවන්න හදන්නේ
01:18
Video thumbnail
පොළොන්නරුවේ ටී.බී.සරත් විසින් ඇලහැර අමුණ විවෘත කරන හැටි..මිනිස්සු වටවෙලා බලන් ඉන්නේ
01:58
Video thumbnail
කැලෑ නීතිය රජ කරවන්න හදන්නේ
02:18
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
01:21
Video thumbnail
රටේ අප්සට් එක ගැන කතා කරන මාධ්‍යයත් අප්සට්..ලාල්කාන්ත ලෙසටම කිව්ව දේ
17:01
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:05


?