සටන් විරාමයෙන් පසු යළි ඇවිළෙන පාකිස්තාන – ඇෆ්ගන් යුද ගැටුම්

දේශසීමාව ඔස්සේ ඇෆ්ගනිස්තානයේ ඉලක්ක වෙත පාකිස්තානය එල්ල කළ ප්‍රහාරවලින් සිවිල් වැසියන් දෙදෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි AP පුවත් සේවය වාර්තා කරනවා.

ඇෆ්ගන් බලධාරින් පැවසුවේ පාකිස්තානය දැවැන්ත කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කළ බවයි.

ඒ අනුව ඇෆ්ගන් හමුදාව එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් පාකිස්තාන හමුදා මුරපොළ කිහිපයක් විනාශ වූ බව ද සඳහන්.

පාකිස්තානය චෝදනා කළේ ඇෆ්ගන් හමුදාව ගැටුමට මුලපිරූ බවයි.

ඊදුල් ෆිතර් සැමරුම් හේතුවෙන් දෙරට තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබුණා.

පාකිස්තානයේ විදේශ කාර්යාලය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ ඇෆ්ගන් තලේබාන් සංවිධානයට එරෙහි ආරම්භ කළ ගසබ් ලිල්-හක් මෙහෙයුමේ තාවකාලික විරාමය අවසන් වී ඇති බවත්, මෙහෙයුම “එහි අරමුණු සාක්ෂාත් කර ගන්නා තෙක්” පවතින බවත්ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06
Video thumbnail
ගොවි රැළියට ආවේ ගොවියෝ නෙවෙයිද ?ඔය චෝදනාව අපි බාරගන්නේ නෑ - විහිළු කතා
03:00
Video thumbnail
අර්චුනාට පිස්සු ද..? අපි අනුකම්පාවෙන් බලන්න ඕනේ
03:44
Video thumbnail
මන්දකට හසුවූ කොටියව බේරගද්දි නොසිතූ ප්‍ර#රයක් - සංවේදී දර්ශන සහිතයි
02:01
Video thumbnail
නාමල්ව නවත්වන්න මේ ආණ්ඩුවට කිසිසේත්ම බෑ
01:38
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32