මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් හා ජීව පතරොම් සමඟ අයෙක් අත්අඩංගුවට

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් හට ලද තොරතුරක් මත තිස්සමහාරාම පොලිස් වසමේ සාම ගුලිය වැව අසල වගා ඉඩමක වැටලීමක් සිදු කර එහි වාඩියක් තුළ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි 02 ක්, ටී.56 පතරොම් 11 ක්, එම්.16 පතරොම් 03 ක් හා එම්.පී.එම්.ජී පතරොම් 03 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම පොලිස් ස්ථානයට ඉදිරිපත්කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37 ක් වන කාවන්තිස්සපුර, තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි හිටපු යුධ හමුදා සෙබලෙකු බවයි වාර්තා වන්නේ.

තිස්සමහාරාම පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12