Empty Ad
AFC Banner
Empty Ad

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ඊයේ (28) දහවල් කාලයේ පුලියන්කුලම පොලිස් වසමේ වෙඩි වෛත්‍යකල්ලු ප්‍රදේශයේ දී පුලියන්කුලම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 19 ක් වන ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පුලියන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

මේ අතර තවත් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණේ ජයපුරම් පොලිසිය විසින් තුඹුරුවිල් ප්‍රදේශයේදියි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24 ක් වන ජයපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ජයපුරම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?