මෙරට තහනම් සංවිධාන සහ පුද්ගලයින්ගේ ලැයිස්තුව රජය විසින් සංශෝධනය කර තිබෙනවා.
එලෙස සංශෝධනය කරන ලද තහනම් තහනම් සංවිධාන සහ පුද්ගලයින්ගේ ලැයිස්තුව ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
ඊයේ (30) දිනයේ නිකුත් කළ මෙම ගැසට්ටු මඟින් මෙරට තහනම් සංවිධාන 15ක් සහ තැනැත්තන් 217ක් තහනම් සංවිධාන සහ පුද්ගලයින් ලෙස නම්කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
3
+1





