IMF සමග කඩිනමින් සාකච්ඡා අරඹනවා – ජනපති අනුර (වීඩියෝ)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

මෙරට ගොඩනැගීම සාමූහික ප්‍රයත්නයක් බවත් එය මැනවින් ඉටු කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් තමන් වටා සිටිනා බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

සෑම ක්ෂේත්‍රයකටම ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට පෙර ආර්ථිකය ස්ථාවර මට්ටමක් දක්වා ගොඩ නැගීමට කටයුතු කළ යුතු බවයි ජනපතිවරයා තවදුරටත් සඳහන් කර සිටියේ.

එහිදී දිගුකාලීන හා මධ්‍යකාලීන සැළසුම් ක්‍රියාත්මක කිරීමට පෙර අනුගමය කළ යුතු කඩිනම් ක්‍රියාමාර්ග ඔස්සේ, කෙටිකාලීන ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට කටයුතු කරන බවත් පවසා සිටියා.

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමගින් කඩිනමින් සාකච්ඡා ආරම්භ කර විස්තීර ණය පහසුකමට අදාළ කටයුතු ඉදිරියට ගෙන යාම සිදුකරන බවත් මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා අදාළ ණය පාර්ශව සමග සාකච්ඡාකර ඒ සම්බන්ධ කටයුතු හැකි ඉක්මනින් අවසන් කර අදාළ ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58