මෙරට ගුණාත්මක අධ්‍යාපනය වැඩිදියුණු කිරීමට ජාත්‍යන්තරයේ අවධානයට ලක් වෙයි

පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි (Commonwealth Of Learning) පාලක මණ්ඩලයේ ආසියානු කලාපීය නියෝජිතයා වශයෙන් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත එහි 41වැනි පාලක මණ්ඩල රැස්වීමට එක් වුණා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; කැනඩාවේ වැන්කුවර්හි පැවති මෙම පාලක මණ්ඩල රැස්වීමේ දී පසුගිය වසරේ ප්‍රගතිය මෙන්ම ඉදිරි වර්ෂයේ අපේක්ෂිත සංවර්ධන කටයුතු පිළිබඳ ව ද සාකච්ඡා වූ බවයි.

‘Commonwealth Of Learning (COL)” යනු කැනඩාව මූලස්ථානය කර ගත් පොදු රාජ්‍ය මණ්ඩලයේ ආයතනයක් වන අතර විවෘත ඉගෙනුම් සහ දුරස්ථ අධ්‍යාපන සම්පත් හා තාක්ෂණයන් සංවර්ධනය කිරිම සහ හුවමාරු කරගැනීම දිරිමත් කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය ප්‍රධානීන් විසින් නිර්මාණය කරන ලද ආයතනයක්.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් එම ආයතනයේ පාලක මණ්ඩලයේ ආසියානු කලාපීය නියෝජිතවරයා වශයෙන් ද කටයුතු කරනවා.

ශ්‍රී ලංකාවේ ගුණාත්මක අධ්‍යාපන ප්‍රවේශය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් එම ආයතනයේ අවධානය යොමු කිරීමට ද අමාත්‍යවරයාට මෙම සාකච්ඡාව මගින් හැකි වූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?