AFC Banner
Empty Ad

මෙරට ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරත වීමට රටවල් රැසක් යෝජනා ඉදිරිපත් කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, මලයාසිකාව සහ පිලිපීනය යන රටවල සමාගම් මෙරට ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරතවීමට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

කාංචන විජේසේකර ඇමතිවරයා පැවසුවේ සමාගම් 24 ක් මේ සදහා යෝජනා ඉදිරිපත් කර තිබෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?