එක්සත් අරාබි එමීර් රාජ්‍යය සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, මලයාසිකාව සහ පිලිපීනය යන රටවල සමාගම් මෙරට ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරතවීමට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
කාංචන විජේසේකර ඇමතිවරයා පැවසුවේ සමාගම් 24 ක් මේ සදහා යෝජනා ඉදිරිපත් කර තිබෙන බවයි.

?