AFC Banner
AFC Banner
Empty Ad

මෙරට උද්ධමනය ඉහළට

නොවැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සියයට 2.8ක් ලෙස ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඔක්තෝබර් මාසයේදී උද්ධමනය සියයට 1ක් ලෙස ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව සටහන් වි ඇති අතර ඔක්තෝබර් මාසයේ සියයට -5.2 ට පැවති ආහාර උද්ධමනය නොවැම්බර් මාසයේදී සියයට -2.2ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

2023 ඔක්තෝම්බර් මාසයේදී ආහාර නොවන උද්ධමනය සියයට 6.3කි.

එය නොවැම්බර් මාසයේදී සියයට 7.1ක් දක්වා ඉහළගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?