මෙරට ආර්ථික වර්ධනය ගැන IMF අනාවැකියක්

2021 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනයක් සිදුකර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3.6% සිට මේ වසර තුළ දී 2.6% කින් පහත වැටෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.