මෙරට ආර්ථිකය තවත් පහල යද්දී ඩොලරය ඉහලට

මහ බැංකුව අද දහවල් නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 374.99ක් ලෙස සටහන් වුණා. එහි ගැනුම් මිල දැක්වුණේ රුපියල් 361.72 ක් ලෙසයි.

ස්ටර්ලිං පවුමක විකුණුම් මිල රුපියල් 468 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි ගැණුම් මිල රුපියල් 449ක් වනවා.