මෙරටින් කොවිඩ් ආසාදිත තවත් මරණ 32ක්

තවත් කොවිඩ් 19 ආසාදිත මරණ 32ක් මෙරටින් වාර්තා වනවා.

මෙම මරණ 32ත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 1210ක් දක්වා ඉහළ ගියා.