මූඩීස් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව තවදුරටත් එහි පහළට ඇද වැටී තිබෙනවා. ඒ අනුව මෙතෙක් සිටි B2 සිට CAA1 දක්වා එහි ශ්‍රේණිගතකිරීම් යාවත්කාලීන් වී ඇති බව දැකගත හැකි යි.
මේ අනුව, ශ්‍රී ලංකාවට නය පහසුකම් ලබාගැනීමේ කාර්යය ඉදිරියේ දී දරුණු අභියෝගයකට ලක් වනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4




