මුළු ප්‍රදේශයම හුදකලා කළත් බේරාගැනීමට අමාරු තත්ත්වයක් – කැස්බෑව සෞඛ්‍ය බලධාරිනිය කියයි

කැස්බෑව ප්‍රදේශයෙන් දැනටත් PCR පරීක්ෂණ මගින් 30%කට අධික ප්‍රමාණයක් කොවිඩ් රෝගීන් ලෙස හඳුනා ගන්නා බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සමන්තිකා විජේසුන්දර මහත්මිය සඳහන් කරනවා.

මේ වනවිට කැස්බෑව ප්‍රදේශයේ දැඩි අනතුරු දායක තත්ත්වයකට පත්ව ඇති බව පවසන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය මේ තත්ත්වය යටතේ සියලු ප්‍රදේශ හුදකලා කළද බේරාගැනීමට අමාරු තත්ත්වයක පත්ව ඇති බවයි පවසන්නේ.

තවද දිනකට කොවිඩ් මරණ 2ක් පමණ කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තාවන බවත් සමන්තිකා විජේසුන්දර මහත්මිය පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ප්‍ර#රයට ලක්වූ ඉරාන නෞකාව ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
00:41
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් - ඉරාන නෞකා මෙහෙයුමට ශ්‍රි ලංකාව එන්ටර් වෙයි
06:04
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41
Video thumbnail
මහ කොමසාරිස්, තානාපති කාර්යාල, හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්..මෙවැනි ස්ථාන වීඩියෝ කිරීම සම්පූර්ණ තහනම්
03:12
Video thumbnail
සෝමරතන හිමිගෙන් ජනපතිට දැඩි ප්‍රකාශයක්..වැ‍රැද්දක් කළා නම් ප්‍රසිද්ධියේ සමාව ගන්න
05:32
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11
Video thumbnail
විවාහක පෙම්වතා, අනියම් පෙම්වතිය ගාමන්ට් එක තුළම බිහිසුණු ලෙස එළොව යවලා
00:56
Video thumbnail
🔴Breaking News
09:01
Video thumbnail
ඉරාන නෞකාවෙන් බේරාගත් පිරිස දැඩි ආරක්ෂාව මැද කරාපිටිය රෝහලට රැගෙන එන අයුරු
01:47