AFC Banner
AFC Banner
Empty Ad

මුළුමනින්ම ට්‍රම්ප් ප්ලාසා ගොඩනැගිල්ල කඩා ඉවත් කළ අයුරු (VIDEO)

1984 වර්ෂයේ දී ආරම්භ කෙරුණු නිව් ජර්සි මුහුදු තිරය ආසන්නයේ පිහිටි ට්‍රම්ප් ප්ලාසා සහ කැසිනෝ ගොඩනැගිල්ල වසර 40 කට පසුව මුළුමනින්ම කඩා ඉවත් කරනු ලැබුවා.මෙම ට්‍රම්ප් ප්ලාසා ගොඩනැගිල්ල හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දේපල වෙළදාම් ව්‍යපාරයේ ප්‍රධාන ස්ථානයක් වුවා.

2014 වර්ෂයේදී මෙම කැසිනෝ ව්‍යාපාරික කටයුතු වසා දැමුණා. මෙම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරිමට සිදු වුයේ නිසි නඩත්තු කටයුතු සිදුනොකිරිම හේතුවෙන් බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?