AFC Banner
AFC Banner
Empty Ad

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් අද අවලංගුයි

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් අද (30) දිනයේ අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එමෙන්ම එම මාර්ගයේ දුම්රිය ධාවනය ද ප්‍රමාද වී සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර සිදුකරන නඩත්තු කිරීම් කටයුත්තක් හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන් වාර අවලංගුවීම් සහ ප්‍රමාදවීම් සිදුවනවා.

අද (30) පෙරවරුවේ ප්‍රමාදවන දුම්රියන්

04.30 වාද්දුව
05.56 පානදුර
06.28 පානදුර
07.12 මොරටුව
07.28 පානදුර
07.41 මොරටුව
08.28 ගල්කිස්ස
09.05 දකුණු කළුතර

අද (30) පස්වරුවේ ප්‍රමාදවන දුම්රියන්

02.10 පානදුර
04.25 පානදුර
04.40 බෙලිඅත්ත
04.55 හික්කඩුව
05.10 දකුණු කළුතර
08.35 අලුත්ගම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?