මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් අද අවලංගුයි

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් අද (30) දිනයේ අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එමෙන්ම එම මාර්ගයේ දුම්රිය ධාවනය ද ප්‍රමාද වී සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර සිදුකරන නඩත්තු කිරීම් කටයුත්තක් හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන් වාර අවලංගුවීම් සහ ප්‍රමාදවීම් සිදුවනවා.

අද (30) පෙරවරුවේ ප්‍රමාදවන දුම්රියන්

04.30 වාද්දුව
05.56 පානදුර
06.28 පානදුර
07.12 මොරටුව
07.28 පානදුර
07.41 මොරටුව
08.28 ගල්කිස්ස
09.05 දකුණු කළුතර

අද (30) පස්වරුවේ ප්‍රමාදවන දුම්රියන්

02.10 පානදුර
04.25 පානදුර
04.40 බෙලිඅත්ත
04.55 හික්කඩුව
05.10 දකුණු කළුතර
08.35 අලුත්ගම



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46