AFC Banner
AFC Banner
Empty Ad

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පනී

කළුතර සිට මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද (19) උදෑසන පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

අදාළ දුම්රිය දකුණු කළුතර දුම්රිය ස්ථානයේ දී මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?