AFC Banner
AFC Banner
Empty Ad

මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු ආසනය මහම්මදු සාලි නලීම්ට

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය සඳහා මහම්මදු සාලි නලීම් නම්කර තිබෙනවා.

එම මන්ත්‍රීවරයාගේ නම මැතිවරණ කොමිෂන් සභාව ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?