AFC Banner
AFC Banner
Empty Ad

මුල්ලේරියාවේ දරුවාගේ මරණයට සීයාත් අත්අඩංගුවේ

මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් අසල කැපුම් තුවාල සහිතව මියගොස් සිටි දරුවාගේ මරණයට අදාලව ඔහුගේ සීයා වන 63 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කළේ.

දරුවාගේ මරණය සම්බන්ධයෙන් පෙරේදා අත්අඩංගුවට ගත් 51 හැවිරිදි පුද්ගලයා ඊයේ ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හෙළිවී ඇත්තේ උදර ප‍්‍රදේශයේ සිදු වූ කැපුම් තුවාලයකින් අධික ලෙස රුධිර වහනය වීම හේතුවෙන් මරණය සිදුව ඇති බවටයි.

දරුවා මිය ගියේ තණකොළ කපන යන්ත්‍රයේ තලය අත්වැරදීමකින් දරුවාගේ උදරයේ වැදීමෙන් බව 51 හැවිරිදි පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපොච්චාරණය කර තිබුණා.

පස් හැවිරිදි දරුවාට බරපතළ තුවාල සිදුවීමට හේතුව ලෙස පෙන්වීමට කැඩුණු වීදුරු බෝතලයක කැබලි දරුවාගේ සිරුර අසල තැබූ බව ඔහු පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

මරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ලෙස දරුවාගේ සීයා වන 63 හැවිරිදි පුද්ගලයාගෙන් ද පොලිසිය ප්‍රශ්න කිරීමට නියමිතයි.

මියගිය දරුවාගේ අවසන් කටයුතු තලාහේන පොදු සුසාන භූමියේදී අද සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
6
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?