මුදල් රුපියල් ලක්ෂ 21 ක් කොල්ලකෑමක් සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

මොරටුව වෙළඳසැලක සේවකයෙකු විසින් එම වෙළඳ සැලේ මුදල් රුපියල් ලක්ෂ 21 ට අධික මුදලක් බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන යමින් සිටියදී සේවකයා පැහැරගෙන ගොස් පහරදී තුවාල සිදුකිරිම මුදල් කොල්ලකා ඇති බවට මොරටුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් විමර්ශන සිදුකර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කොල්ලකෑම සඳහා භාවිතා කළ කුලී පදනම මත ලබා ගත් වෑන් රථය , ඔවුන් භාවිතා කළ යතුරු පැදියක් , ත්‍රිරෝද රථයක් සහ තියුණු ආයුධයක් සමඟ ඊයේ 22 වන දින රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා .

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 45 හා 50 වයස්වල පසුවන රත්මලාන හා ගල්කිස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් වේ .

සැකකරුවන් මොරටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46