AFC Banner
Empty Ad
Empty Ad

මුදල් රාජ්‍ය ඇමති හදිසියේම රෝහල්ගත කරයි

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හදිසියේම රෝහල් ගතකර තිබෙනවා.

ආහාර විෂ වීමක් හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කළ අමාත්‍යවරයා මේවන විට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
2
+1
61
+1
9
+1
9
+1
3
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?