මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හදිසියේම රෝහල් ගතකර තිබෙනවා.
ආහාර විෂ වීමක් හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කළ අමාත්‍යවරයා මේවන විට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

?
Karapu Pawu gevannath oney neda.