මුතුරාජාට දළ යුගළය කරදරයක් වෙලා (වීඩියෝ)

මෙරට සිට තායිලන්තයට රැගෙන ගිය මුතුරාජා ඇතාගේ දළ යුගළය කපා දැමීමට තායිලන්ත පශු වෛද්‍යවරු යෝජනා කර තිබෙනවා.

වර්ධනය වී ඇති එම දළ යුගළය හේතුවෙන් මුතුරාජාට සිය දෛනික කටයුතු සිදුකර ගැනීමට මතුව ඇති අපහසුතාව හේතුවෙන් මෙම යෝජනාව සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම දළ යුගළය වර්ධනය වැඩිවීම හේතුවෙන් සත්වයාගේ බෙල්ලට එම බර දරාගැනීමට අපහසු වී ඇති බවයි පශු වෛද්‍යවරුන් පවසන්නේ.

එම වෛද්‍යවරු පවසන්නේ ඒ හේතුවෙන් සත්වයා ගමන් කරන විට බෙල්ල පහත් කරගෙන ගමන් කරන බවයි.

කෙසේ වෙතත් මුතුරාජා ඇතාගේ දළ යුගළය කපා දැමීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තායිලන්තයෙන් මෙරටට හිමි වූ මුතුරාජා ඇතා තුවාල ලබා සිටිය දී ප්‍රතිකාර ලබාදීම සඳහා යළිත් තායිලන්තය වෙත පසුගිය වසරේ ජුලි මාසයේ රැගෙන ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
3
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39


?