මීළඟ පෙට්‍රල් නැව එන දිනය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මීළඟ පෙට්‍රල් තොගය රැගත් නෞකාවක් ලැබීමට නියමිතව ඇත්තේ ජූලි මස 22 වැනිදා බව අගමැති උපදේශක සාගල රත්නායක ප්‍රකාශ කරයි.ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව අවශ්‍ය මුදල් තිබුණද ඉන්ධන නෞකා ඇණවුම් කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් ඉන්ධන අර්බුදය විසඳීම සඳහා ගෙන ඇති හදිසි ක්‍රියාමාර්ග ඇතුළු රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව මෙහිදි කරුණු පැහැදිලි කෙරුණා.මීළඟ ඩිසල් නෞකාව මෙරටට ළඟාවනු ඇත්තේ ජූලි 11 සහ 15 අතර කාලයේදී බවයි වාර්තා වන්නේ.

  1. මිනිසුන්ට බොරු බලාපොරොත්තු දිලා මානසික ලෙඩ්ඩු නොකරන්න…කලින් කිව්ව ජූලි 10 කියලා…..කාලකන්නි රටයි ජනතාවයි විනාශ කලා…..උබලට පවුල් වලට හෙන වැදියන්