මීගමුව අධිකරණයේ සේවකයින් දෙදෙනෙකුටත් කොරෝනා

මීගමුව අධිකරණ සංකීර්ණයේ සේවය කරන කාන්තාවන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා. එමෙන්ම, යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 05 දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව හෙළි වූයේ යාපනය ශික්ෂණ රෝහලේදී පෙරේදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදියි.