මිල ඉහළ දැමූ ගෑස් සිල්න්ඩරයේ නව මිල ගණන් මෙන්න

මිල සූත්‍රය අනුව අද (06) දිනයේ සිට ගෑස් මිල ඉහළ දමන බව ලිට්‍රෝ සමාගම අද පෙරවරුවේ සඳහන් කළා.

ඒ, අනුව ඉහළ දමන ලද මිල ගණන් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එම සමාගම පවසන්නේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලිඩරයක් රුපියල් 80.00කින් මිල ඉහළ දමන බවයි.

කිලෝග්‍රෑම් 05ගෑස් සිලිඩරයක් රුපියල් 30.00කින් සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලිඩරයක් රුපියල් 15කි මිල ඉහළ දමා තිබෙනවා.

ඒ, අනුව එක් එක් ධාරිතාවයෙන් යුත් ගෑස් සිල්න්ඩර්වල නව මිල වන්නේ.

කිලෝග්‍රෑම් 12.5 රුපියල් 4360.00
කිලෝග්‍රෑම් 05 රුපියල් 1750.00
කිලෝග්‍රෑම් 2.3 රුපියල් 815.00

3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02
Video thumbnail
කන්නවත් මුන් හරියට දෙන්නේ නෑ..දවල් හදපු කෑම රෑට දෙන්නේ මුන්..නවත්තන බස්වලටත් දඩයක් ගහන්න ඕනි
01:26
Video thumbnail
විපක්ෂයේ සෙට් එක පාරට බැහැලා මොරටුවම දෙවනත් කරයි..ගේම් එපා..වැඩ බැරිනම් ගෙදර යන්න
03:03
Video thumbnail
කාලගුණයේ නොසිතූ වෙනසක්..බොහෝ ප්‍රදේශවලට තද වැසි
03:47
Video thumbnail
🔴Breaking News
01:05
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය ගැන GMOA එකෙන් කිව්ව සැර කතාව..සාකච්ඡා ඇලජික් වෙච්ච රජයක් මේක
13:37
Video thumbnail
මුන්ට හැමදාම ඉල්ලීම් ඉල්ලීම්..හෙ#ම ගහපියව් තොපිට..මේ ඔක්කෝටම ලෙඩ්ඩුද පලි
04:35
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
01:10