Empty Ad
Empty Ad
 Empty Ad

මිරිහානේ විරෝධතාවයේදී අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කල 48 දෙනෙකු ඇප මත මුදා හැරේ

මිරිහානේ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් පිරිස වෙනුවෙන් ස්වේච්ඡාවෙන් පෙනී සිටි නීතිඥවරු සියලුදෙනා වෙනුවෙන් ජ්‍යෙශ්ට නීතිඥවරු පිරිසක් ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වූවා.

එහිදී අද අධිකරණයට ඉදිරිපත් කළ 54 දෙනාගෙන් 48 දෙනෙකු ඇප මත මුදා හැරීමට නියෝග කළා.

ඒ අනූව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, උප සභාපති ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස , ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න , ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න , ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න යන මහත්වරු ඇතුලු පිරිසක් සැකකරුවන් වෙනුවෙන් කරුණු දක්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
103
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබේ දරුවා නිවැරදිව විභාගයට සූධනම් කරන්නේ කෙසේද?
04:23
Video thumbnail
මම ඡන්දය දුන්නෙත් අනුර කුමාර දිසානායකට
00:18
Video thumbnail
උතුරම සජිත් දිනනවා කියද්දී - මම දැම්මා අනුර දිනනවා කියලා
02:06
Video thumbnail
දොස්තරටත් දැන් බෙහෙත් ගන්න වෙලාද ?
03:01
Video thumbnail
ඔබ හාස්‍ය පෙන්නලා ගැලරියි චූන් කරන්නද හදන්නේ ? සංවේදී වූ අර්චුන රාමනාදන් අඳුරු අතීතය එකින් එක කියයි
02:41
Video thumbnail
උසස් පෙළ විභාගයට ඔබ රැගෙන යායුතු දේවල් ගැන දැනුවත් ද?
08:55
Video thumbnail
උසස් පෙළ විභාගය ඔබ පෙනී සිටිනවාද ? - මෙය අනිවාර්යෙන් ඔබගේ විභාග මධ්‍යස්ථානයට රැගෙන යන්න
07:26
Video thumbnail
විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක්
02:38
Video thumbnail
හිටපු මැ.කෝගේ ගෙදරට හොරු පැනලා - "රත්තරං බඩුනම් ගන්න විදියක් නෑඔක්කොම තියෙන්නේ බැංකුවේ"
01:24
Video thumbnail
ලබන මාර්තුවේ අලුත් අයවැය එළියට
01:59

?