Empty Ad
AFC Banner
Empty Ad

මියන්මාරයට ප්‍රබල භූ කම්පන දෙකක්

මධ්‍යම මියන්මාරයට රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූමි කම්පාවක් ඇති වී තිබෙනවා.

NDTV මාධ්‍ය වාර්තා කළේ අද (28) පෙරවරුවේ එම ප්‍රදේශයේ භූමි කම්පා ද්විත්වයක් ඇති වී තිබෙන බවයි.

ඉන් එක් භූ කම්පනයක් රික්ටර් මාපක 6.4ක එකක් බවට ද වාර්තා වනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට අනුව, එහි කේන්ද්‍රය නේපිඩාවෝ අගනුවර සිට කිලෝමීටර් 250 ක් පමණ දුරින් පිහිටි සාගිං නගරයේ සිට කිලෝමීටර් 16 සහ 18 ක් ඇතුළත පිහිටා තිබුණා.

උතුරු සහ මධ්‍යම තායිලන්තයේ ප්‍රදේශ දක්වා මෙම භූ කම්පන දැනී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම භූ කම්පනයෙන් විශාල දේපොළ හානි සිදු ව තිබෙන බවත් වාර්තා වනවා.

AFP ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කළේ මියන්මාර් අගනුවර වන නයිපිඩාව් වෙතින් වාර්තා කර ඇත්තේ, භූ කම්පනයෙන් මාර්ග අවහිර වී ඇති බවත් ගොඩනැගිලි බොහොමයක් මාර්ගය හරහා විසිරී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල අඩු වුණ නිසා අනතුරු වෙනවා වැඩියි ගැමුණු මාධ්‍ය හමුවේ රටටම කියයි
Video thumbnail
කාලෙකට පස්සේ සජබේ ප්‍රසාද් කරපු සුපිරි කතාව
27:34
Video thumbnail
මාලිමා රැළියකටවත් නැති සෙනඟක් නාමල්ගේ රැළියේ
05:01
Video thumbnail
ත්‍රී රෝද රථ සංගම් ආණ්ඩුවට දාපු සද්දේ - තෙල් අඩු කළාට ත්‍රීවිල් ගාස්තු අඩු කරන්නේ නෑ
08:01
Video thumbnail
ෂෙඩ්වල පෝලිම් - මිනිස්සු යකා නටයි - ආණ්ඩුවට ### කියලා බනියි
00:59
Video thumbnail
සජිත්ව ළඟ තියාගෙන හිරුණිකා අමතයි - හිරුණිකාගේ කතාවට සජිතුත් හොල්මන්
16:13
Video thumbnail
ෂෙඩ්වල පෝලිම් - මිනිස්සු යකා නටයි - ආණ්ඩුවට ### කියලා බනියි
06:28
Video thumbnail
වාහන 04ක් එකිනෙක ගැටුණු බිහිසුණු අනතුරේ සජීවී දර්ශන
04:57
Video thumbnail
අඩු වූ ප්‍රෙට්‍රල් මිල ගැන මිනිස්සු කියන කතා මෙන්න
06:57
Video thumbnail
සජිත් වේදිකාව දෙක කරමින් කරපු කතාව
17:43

?