මියන්මාරයට ප්‍රබල භූ කම්පන දෙකක්

මධ්‍යම මියන්මාරයට රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූමි කම්පාවක් ඇති වී තිබෙනවා.

NDTV මාධ්‍ය වාර්තා කළේ අද (28) පෙරවරුවේ එම ප්‍රදේශයේ භූමි කම්පා ද්විත්වයක් ඇති වී තිබෙන බවයි.

ඉන් එක් භූ කම්පනයක් රික්ටර් මාපක 6.4ක එකක් බවට ද වාර්තා වනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට අනුව, එහි කේන්ද්‍රය නේපිඩාවෝ අගනුවර සිට කිලෝමීටර් 250 ක් පමණ දුරින් පිහිටි සාගිං නගරයේ සිට කිලෝමීටර් 16 සහ 18 ක් ඇතුළත පිහිටා තිබුණා.

උතුරු සහ මධ්‍යම තායිලන්තයේ ප්‍රදේශ දක්වා මෙම භූ කම්පන දැනී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම භූ කම්පනයෙන් විශාල දේපොළ හානි සිදු ව තිබෙන බවත් වාර්තා වනවා.

AFP ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කළේ මියන්මාර් අගනුවර වන නයිපිඩාව් වෙතින් වාර්තා කර ඇත්තේ, භූ කම්පනයෙන් මාර්ග අවහිර වී ඇති බවත් ගොඩනැගිලි බොහොමයක් මාර්ගය හරහා විසිරී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12