මිනුවන්ගොඩ පීල්ලවත්ත ප්‍රදේශයේ සොරකමේ ගිය පුද්ගලයාට වැඩ වැරදුණු හැටි.

මිනුවන්ගොඩ යටියන පීල්ලවත්ත ප්‍රදේශයේ කාලයක් තිස්සේ සොරකමේ ගිය පුද්ගලයකු ප්‍රදේශවාසීන් අල්ලා එම පුද්ගලයාව මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට භාර දෙන ලදි.

මෙම සොරකමේ ගිය පුද්ගලයා මිනුවන්ගොඩ කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බව ප්‍රදේශවාසීන් පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?