AFC Banner
Empty Ad
Empty Ad

මිනී පෙට්ටි 200ක් මහ මුහුදට

සුසාන භූමියක් නාය යෑම නිසා මිනී පෙට්ටි 200කට අධික සංඛ්‍යාව මුහුදට වැටී තිබෙනවා. ඒ ඉතාලියේ ජෙනොවා නුවරයි. මුහුදු ඛාදනයට ලක්වීම නිසා සුසාන භූමිය විනාශ වී ඇති අතර මෙම සුසාන භූමිය පිහිටි ස්ථානය අවට ප‍්‍රදේශය මුහුදින් අවරණය විමයි. මේ සම්බන්ධයෙන් ජෙනෝවා නඩු අධ්‍යක්ෂවරු පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඉතාලි මාධ්‍ය වාර්තා කරන්නේ මුහුදේ පාවෙමින් තිබූ මිනී පෙට්ටි ගොඩගෙන ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?