Indian Premier League

මින් ඉදිරියට කිරි බීලත් ඉවරයි

නැවුම් දියර කිරි (Fresh Milk) ලීටරයක වෙළෙඳපොළ මිල රුපියල් 300 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රුපියල් 260 කට පැවැති දියර කිරි ලීටරයක මිල මාසයක කාලයක දී රුපියල් 300 ක් දක්වා මෙසේ වැඩිවී තිබෙනවා.

පෞද්ගලික කිරිපිටි සමාගම් දියර කිරි මිල ගණන් සිය අභිමතය පරිදි ඉහළ දමන බව වෙළෙන්දෝ පවසනවා.

ගොවීන්ගෙන් නිසි ප්‍රමිතියෙන් යුතු එළකිරි මිලදී ගනු ලැබූවත්,කර්මාන්තශාලා තුළ දී ඒවාට ජලය මුසු කර තත්ත්වය බාලකර වෙළෙඳපොළට නිකුත් කිරීමට ඇතැම් සමාගම් කටයුතු කරන බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?