මිතුරන්ට ඇණ ගැසූ බලගොල්ලේ කට්ටඩියා පොලීසියට භාර වෙයි

ෆේස්බුක් සමාජ මාධ්‍ය තුල අපහාස කළා යැයි උරණ වී මහනුවර – බලගොල්ල ප්‍රදේශයේදී සිය මිතුරන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන්ට පහරදී ඇණ ගැසීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන 32 හැවිරිදි කට්ටඩියා අද (01) පස්වරුවේ පොලීසියට භාර වී තිබෙනවා.

බලගොල්ල පොලීසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු පල්ලෙකැලේ ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත් බවයි.

ඒ අනුව මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 11 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සිද්ධියට අදාළව කැබ් රථයක් ද පොලිස් භාරයට ගත් බවයි. එහි තිබී අදාළ පුද්ගලයින්ට පහරදීමට යොදා ගත් කටු ඉඹුල් මුගුරක් ද හමුවූ බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මතු ආත්මෙකදි මගේ අම්මට මෙහෙම වෙන්න එපා" තෙමගුල සිහි කරමින් පැවැත්වූ හිස කෙස් දන්දීමේ දුර්ලභ පින්කම
09:12
Video thumbnail
අටමස්ථානයේ වැරැද්දක් වෙලා - වැරදි නොවෙන්නේ කාගෙ අතින්ද ?මේ පොඩි දෙයක්නේ - කළබලවෙන්න ඕනි නෑ
08:58
Video thumbnail
මෙලෝ අත්දැකීමක් නැති හිඟන්නු - කොහෙවත් ඉන්න එවුන්ට තියෙන රුදාව මොකක්ද ?
06:59
Video thumbnail
තව දුරටත් කතා කර කර ඉන්න ඕනිද ? - ඇමති පෝල්රාජ්ගෙන් සැර කතාවක් - දැඩි තීන්දු ගන්න ඕනි
04:33
Video thumbnail
අසනීප වූ මගියෙක් රැගෙන රෝහලට ගිය බස් රියදුරා - ඒ මනුස්සකමට..එකෙන්ම Respect..!
00:55
Video thumbnail
කට්ටියට අතත් වනාගෙන කොහුවල පන්සලට ආ හිටපු ජනපති මහින්ද..මිනිස්සු වටවෙලා හතරවටේටම වීඩියෝ කරයි
03:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද වෙසක් පොහොය වෙනස් කිරීම ගැන කට අරියි..හරි හෝ වැරදි අපිට ප්‍රශ්න කරන්න බෑ
01:00
Video thumbnail
රිමාන්ඩ් වුණ පොලිස් OIC අත් දෙකත් බැඳගෙන ගැම්මට යන හැටි
00:15
Video thumbnail
අධිවේගී මාර්ග කන්නද කියපු අය අද පුරසාරම් දොඬවනවා - IMF එක සරණං ගච්චාමි ගිහින්
03:31
Video thumbnail
ගමක් හඬවමින් දුම්රියේ ගැ#ටී දෙදරු මවක් එළොව යයි.."ගේට්ටුවක් තිබ්බනම් අද මගේ දරුවා ඉන්නවා"
01:46