මිත්තනිය දුෂණය කර ඝාතනය කළ මුණුබුරෙකුට මරණ දඬුවම

තම මිත්තනිය දුෂණය කර ගෙල මිරිකා ඝාතනය කරන ලද මුණුබුරෙකුට මරණ දඬුවම නියම වී තිබෙනවා.

සබරගමුව පළාත් බද කෑගල්ල මහධිකරණ විනිසුරු ජයකි ද අල්විස් මහත්මියයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

මෙලෙස මරණ දඩුවම නියම වුයේ කෑගල්ල යට්ටෝගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලයෙකුටයි.

2011 වසරේ මෙම අපරාධය සිදු වන විට සැකකරු 37 හැවිරිදි වියේ සහ මිත්තනිය අවුරුදු 76 වයස්වල පසු වුණා.

2011 වසරේ අගෝස්තු මස 24 වැනිදා රාත්‍රී මෙම පුද්ගලයා මත්පැන් පානය කර මිත්තනිය පදිංචිව සිටින නිවසට පැමිණ තිබූ බව සඳහන්.

එම අවස්ථාවේ සැකකරුගේ මවගේ මව වන මෙම වයෝවෘද්ධ කාන්තාව නින්දට ගොස් තිබූ බවයි හෙළිවී ඇත්තේ.

පසුව විත්තිකාර මුණුපුරා අය දුෂණය කර පලා යාමට උත්සහ දරණ අවස්ථාවේදී සැකකරු කවුද යන්න මෙම කාන්තාව විසින් හඳුනා ගැනීම හේතුවෙන් ඇයගේ ගෙල සිර කර ඝාතනය කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
7
+1
7
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?