මෑතක දී සොයාගත් විශාලතම හෙරොයින් තොගය සෙවනගලින් අල්ලයි (ඡායාරූප)

රුපියල් කෝටි 200කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් පොලිස් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිලෝග්‍රෑම් 54ක හෙරොයින් තොගයක් මෙලෙස සොයාගෙන ඇති අතර, මෑත කාලයේ අත්අඩංගුවට විශාලම හෙරොයින් ප්‍රමාණය මෙය බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

සෙවනගල, කිරිවැව ප්‍රදේශයේ දී මෙම හොරොයින් තොගය සොයාගෙන ඇත්තේ නිවසක මිදුලේ වළ දමා තිබියදීයි.

ප්ලාස්ටික් බහාලුම් තුනක් තුළ සූක්ෂමව සඟවා ඒවා වළ දමා තිබූ අතර, තිබූ මෙම හෙරොයින් තොගය සමඟ එම නිවසේ පදිංචි අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර යුවළ සහ හෙරොයින් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇති බව සඳහන්.

මෙලෙස අත්අඩංගුවට පත් යුවළේ කාන්තාව 2024.10.30 වන දින විශේෂ කාර්ය බලකාය නිලධාරින් විසින් පිළියන්දල ප්‍රදේශයේ දී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් ඕමල්පගේ ධම්මික සමන්කුමාර යන අයගේ සහෝදරිය බවයි අනාවරණය වී ඇත්තේ.

WhatsApp Image 2024 11 01 at 7.52.57 AM 1
WhatsApp Image 2024 11 01 at 7.52.57 AM
WhatsApp Image 2024 11 01 at 7.52.56 AM
WhatsApp Image 2024 11 01 at 7.52.53 AM
WhatsApp Image 2024 11 01 at 7.52.52 AM

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?