මැයි 18 ශ‍්‍රී ලංකාවට කොටි සාමාජිකයන් ඇතුළු වෙයිද ? ඉන්දීය බුද්ධි අංශය අනාවරණය කල ඇත්ත නැත්ත

ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ පා ඇති දේශපාලන හා ආර්ථික අර්බුදය තුල ශ්‍රී ලංකාව තුළ ප්‍රහාර දියත් කිරීම සඳහා එල්ටීටීඊ සංවිධානයේ පැරණි සාමාජිකයන් යළිත් එක්වී සිටින බවට ඉන්දීය බුද්ධි අංශ උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ජාත්‍යන්තර සබඳතා ඇති දෙමල ඩයස්පෝරාව සමහර කොටස් විරෝධතාකරුවන් සහ සන්නද්ධ අංශ අතර පවතින ගැටුම්වලදී ඔවුන්ගේ අරමුණ දියත් කිරීමට උත්සාහ කරමින් සිටින බවද එම වාර්තාවේ දැක්වෙයි.

මැයි 18 වැනිදාට යෙදී ඇති මුල්ලිවයික්කාල් සැමරුම් ඉලක්ක කරමින් මෙම ප්‍රහාර දියත් කිරීමට සැලසුම් කර ඇතැයි ද එම වාර්තාව සඳහන් කර සිටි.

කෙසේ වෙතත් රටක අස්ථාවරත්යක් ඇතිවන පසු බිමක් තුල රටේ සෑම අංශයක්ම කඩා වැටිමක් සිදුවිම නොරහසක් නොවේ. එල්ටීටී නායකයා මියයාමෙන් පසුවද ඔවුන්නේ අනෙකුත් නායකයින් එක්වි නැවත එම සංවිධානයට පණ දෙන්න උත්සහ කල අවස්ථාද නැතුවාම නොවේ එවන් පසු බිමක් තුල දුර්වල තාවය කොතනද එතන යම් ගැටලුවක් ඇතිවනවා නොවනු මානය.

අදාළ වාර්තාව මෙතනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?