මැතිවරණ කොමිසමෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්

2005 වසරේ පෙබරවාරි 02 වන දිනට පෙර උපන් පුද්ගලයින්ගේ නම ඡන්දහිමි නාම ලේඛනයේ ඇතුළත්ව ඇත්දැයි පරීක්ෂාකර බලන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මහජනතාවට දැනුම් දී තිබෙනවා.

නම ඇතුළත්ව නොමැති පුද්ගලයින් ලබන 19 වනදාට පෙර ග්‍රාම නිලධාරිවරයා හමුවිය යුතු බවයි එම කොමිසම දැනුම් දෙන්නේ.

ග්‍රාම නිලධාරිවරයා හමු වී හෝ www.elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තමන්ගේ නම ඡන්දහිමි නාම ලේඛනයට ඇතුළත් ද යන්න පරීක්ෂාකර ගැනීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?