Empty Ad
AFC Banner
Empty Ad

මා ඔයේ දිය නෑමට ගිය සිසුන් සිව් දෙනෙක් ජිවිතක්ෂයට

අලව්ව මා ඔයේ දිය නෑමට ගිය සිසුන් සිව් දෙනෙක් අද (27) දිනයේ දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සදහන් කළේ ඔවුන් සිව් දෙනාගේ සිරුරු හමු වූ බවයි.

එමෙන්ම එහිදී එක් සිසුවකු බේරාගෙන ,ප්‍රතිකාර සදහා කුරුනෑගල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 14වන වියේ පසුවන අලව්ව සහ පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි සිසුන් සිව් දෙනෙක්.

ඔවුන්ගේ සිරුරු පොල්ගහවෙල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අලව්ව පොලිසිය විසින් මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?