Empty Ad
AFC Banner
Empty Ad

මාළු වෙළෙන්දෙකු ළඟ තිබී චැසි අංක රහිත ඩිෆෙන්ඩරයක් සොයා ගනියි

චැසි අංකය වෙනස් කරන ලද බවට සැක කෙරෙන ඩිෆෙන්ඩර් වර්ගයේ තවත් ජීප් රථයක් මහනුවර පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.

අද (17) පෙරවරුවේ වැඩ බලන පොලිස්පතිවරයා වෙත ලැබුණු ඍජු පැමිණිල්ලකට අනුවයි මෙම ජීප් රථය සොයාගෙන ඇත්තේ.

මහනුවර ප්‍රධාන පෙළේ මත්ස්‍යය ව්‍යාපාරිකයෙකු සතුව තිබියදී මෙම ජීප් රිය පොලිස් භාරයට ගැනුණා.

මෙම ජීප් රථය රස පරීක්ෂක වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කර තිබෙන බව පොලීසිය සඳහන් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව ළඟ තියාගෙන හිරුණිකා අමතයි - හිරුණිකාගේ කතාවට සජිතුත් හොල්මන්
Video thumbnail
ෂෙඩ්වල පෝලිම් - මිනිස්සු යකා නටයි - ආණ්ඩුවට ### කියලා බනියි
06:28
Video thumbnail
වාහන 04ක් එකිනෙක ගැටුණු බිහිසුණු අනතුරේ සජීවී දර්ශන
04:57
Video thumbnail
අඩු වූ ප්‍රෙට්‍රල් මිල ගැන මිනිස්සු කියන කතා මෙන්න
06:57
Video thumbnail
සජිත් වේදිකාව දෙක කරමින් කරපු කතාව
17:43
Video thumbnail
නාමල් ජනපති අනුරට විහිළු කරයි
17:52
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:50:31
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21

?