AFC Banner
Empty Ad
Empty Ad

මාස 10කින් පසු කිසිදු කොවිඩ් මරණයක් සිදු නොවූ රටක් ගැන BBC කියයි

ඊශ්‍රායලය මාස 10කට පසුව ප්‍රථම වතාවට දෛනිකව එකදු කොවිඩ්-19 මරණයක් හෝ වාර්තා කර නොමැති බව එරට සෞඛ්‍ය අංශ පවසනව බව BBC පුවත් වාර්තා කර තිබෙනවා.

ලෝකයේ එන්නත්කරණය වේගවත්ව සිදුකළ රටවල් අතර ඉදිරියෙන්ම සිටින රටක් ලෙස ඊශ්‍රායලය සැලකෙන අතර ඊශ්‍රායලයේ මිලියන නවයක ජනගහනයෙන් 53%කට වැඩි පිරිසකට මේ වනවිට කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ.

ඔවුන් සිය ජනතාවට එන්නත් ලබාදීම සඳහා වඩාත් කාර්යක්ෂම හා ඵලදායී වැඩපිළිවෙළක් ඉතා දූරදර්ශීව ඉටුකළ රාජ්‍යයක් බවට පත්ව ඇත්තේ ඊශ්‍රායලයේ පාලකයන් හා රජයද ජනතා පැසසුමට ලක් කරමින් බවයි BBC වැඩි දුරටත් වාර්තා කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?