මාස 10කින් පසු කිසිදු කොවිඩ් මරණයක් සිදු නොවූ රටක් ගැන BBC කියයි

ඊශ්‍රායලය මාස 10කට පසුව ප්‍රථම වතාවට දෛනිකව එකදු කොවිඩ්-19 මරණයක් හෝ වාර්තා කර නොමැති බව එරට සෞඛ්‍ය අංශ පවසනව බව BBC පුවත් වාර්තා කර තිබෙනවා.

ලෝකයේ එන්නත්කරණය වේගවත්ව සිදුකළ රටවල් අතර ඉදිරියෙන්ම සිටින රටක් ලෙස ඊශ්‍රායලය සැලකෙන අතර ඊශ්‍රායලයේ මිලියන නවයක ජනගහනයෙන් 53%කට වැඩි පිරිසකට මේ වනවිට කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ.

ඔවුන් සිය ජනතාවට එන්නත් ලබාදීම සඳහා වඩාත් කාර්යක්ෂම හා ඵලදායී වැඩපිළිවෙළක් ඉතා දූරදර්ශීව ඉටුකළ රාජ්‍යයක් බවට පත්ව ඇත්තේ ඊශ්‍රායලයේ පාලකයන් හා රජයද ජනතා පැසසුමට ලක් කරමින් බවයි BBC වැඩි දුරටත් වාර්තා කර සිටින්නේ.

  1. ඉෂ්රායාලේ එහෙම වුනාට් මෙහෙ ඉන්දියාවේ අනෙක් රටවල එන්නත් විදපු යටත් කොවිඩ්. මාත්‍රා දෙකම් ලබා ගත්තු හිටපු ඉන්දීය අගමැති මනමෝහන් සිං ටත් කොවිඩ්. ඉතින් අපිට හිතන්න වෙන්නේ ඉශ්‍රයලේ ගහන එන්නතයි අපිට දෙන එන්නතයි වෙනම ජාති දෙකක් කියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14