මාස හයේ බිළිඳාගේ ඝාතනයට මව සහ සමලිංගික සහකාරිය අල්ලයි

මස හයක් වයසැති තම බිළිඳා ඝාතන කිරීමේ චෝදනාවට, බිළිඳාගේ මව සහ ඇයගේ සමලිංගික සහකරු අත්අඩංගුවට ගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

බිළිඳාගේ පියා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව බව සහ ඇයගේ සමලිංගික සහකාරිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම මස මුලදී තමිල්නාඩුවේ, ක්‍රිෂ්ණගිරි ප්‍රදේශයේ දී මෙම සිද්ධිය සිදුව ඇති ආතර, මව්කිරි දෙන අතරතුර බිළිඳා මිය ගොස් ඇති බවට මව ප්‍රකාශ කිරීමත් සමඟ පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපවත්වා බිළිඳාගේ දේහය භූමදාන කිරීමට අවසර ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් දින කිහිපයකට පසු බිළිඳාගේ පියා පොලිසියට පැමිණ කියා සිටියේ දරුවාගේ මව සහ තවත් කාන්තාවක් අතර සම්බන්ධතාවයක පණිවිඩ, ඡායාරූප සහ වීඩියෝ ජංගම දුරකථනයේ තිබී සොයා ගත් බවයි.

මොවුන් දෙදෙනාගේ මෙම සමලිංගික සම්බන්ධතාවයට සම්බන්ධ පීඩනය හේතුවෙන් දරුවා ඝාතනය කරන්නට ඇති බවයි ඔහු පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

අනතුරුව පොලිස් නිලධාරීන් විසින් මෙම සතිය මුලදී පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බිළිඳාගේ මළ සිරුර ගොඩගෙන ඇති අතර විමර්ශකයින් හෙළි කළේ දරුවාගේ ගෙළ සිරකර ඇති බවයි.

ඒ, අනුව සැකකාර මව සහ ඇයගේ සමලිංගික සහකාරිය අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

එහිදී බිළිඳාගේ මව පවසා ඇත්තේ තම සැමියාගේ දරුවා තමාට අවශ්‍ය නැති බවත්, තම සැමියා තමාව රැකබලා නොගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
7
+1
3
+1
3
+1
36
+1
1
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58