මාසයක වැටුප් ප්‍රතික්ෂේප කළ ඇමතිවරු

කෙන්යාවේ ඇතැම් ප්‍රදේශවල පවතින නියඟයෙන් විපතට පත් ජනතාවට සහයෝගීතාවය පළ කරමින් කෙන්යානු අමාත්‍යවරු මාසයක වැටුප් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සියලුම සාමාජිකයින්ගෙන් එකතු කරන අරමුදල් විපතට පත් කෙන්යානුවන්ට ආධාර කිරීම සඳහා යොදා ගැනීමට එරට කැබිනට් මණ්ඩලය එකඟ වී ඇති අතර පවතින නියඟය මධ්‍යයේ මිලියන සංඛ්‍යාත කෙන්යානුවන් කුසගින්නෙන් පෙළෙන අතර ඔවුන්ට ආහාර ආධාර අවශ්‍ය වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?