ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මාවෙයි සේනාධිරාජා රෝහල් ගත කර තිබෙනවා.
නිවසේ දී සිදුවූ අනතුරක් හේතුවෙන් ඔහු යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1