මාලිමාව වටා ජනයා එක් වෙද්දී ආණ්ඩුව වටා පක්ෂ එක් වෙනවා – අනුර කියයි (වීඩියෝ)

ජනතාව මාලිමාව වටා එකතු වෙද්දී ආණ්ඩුව ඊට මුහුණදීම සඳහා සියලු පක්ෂ එකතු කර ගනිමින් සිටින බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ සුරියවැව පැවති මාලිමාවේ ගොවි රැළිය අමතමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?