මාලිමාවට පොළොන්නරුවේ තැපැල් ඡන්දත් යයි – හබරාදූවත් ජය ගනියි

පොළොන්නරුව තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

16,052ක් තැපැල් ඡන්දවලින් ලබාගන්නා ජාතික ජන බලවේගය එම දිස්ත්‍රික්කයේ ද තැපැල් ඡන්ද ජය හිමිකර ගන්නවා.

සමගි ජන බලවේගය ඡන්ද 2184ක් ලබාගෙන තිබෙන්නේ එය ඡන්ද ප්‍රතිශතය 11.09%ක් බවට පත් කරගනිමින්.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව ඇත්තේ තැපැල් ඡන්ද 425ක් පමණයි.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව ආසනයේ ජයත් මාලිමාවට හිමිවුණා.

ඔවුන් දිනාගත් ඡන්ද සංඛ්‍යාව 38,080ක්.

එය ප්‍රතිශතාත්මකව 70.5%ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34