මාරක ගුවන් අනතුරකින් දිවි ගලවාගත් ළමුන් සිව්දෙනෙක් මසකට පසු හමුවේ

කොලොම්බියාවේ ඇමසන් වනාන්තරයට කඩා වැටුණු සැහැල්ලු ගුවන් යානයක සිටි ළමුන් සිව්දෙනෙකු මාසයකට වැඩි කාලයකට පසු සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 13, 09, 04 සහ වසරක් වයසැති දැරුවන් සිව්දෙනෙක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පසුගිය මැයි මස පළමු වනදා මොවුන් සිය මව සමඟ ගුවන් යානයකින් ගමන් කරමින් සිටිය දී එම යානය ඇමසන් වනාන්තරයට කඩා වැටී තිබුණා.

මෙම අනතුරින් මෙම දරුවන්ගේ මව සහ ගුවන් යානයේ සිටි අනෙකුත් වැඩිහිටියන් මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස සොයාගත් ළමයින් සිව්දෙනා මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
1
+1
6
+1
6
+1
5
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22